Fast Track
වසරක් ඇතුළත සම්පූර්ණ theory cover කර, revision papers සමඟ විභාගයට සූදානම් වෙමු.
ඔබේ A/L Economics ගමනට පැහැදිලි මඟපෙන්වීමක්, නිවැරදි සැලසුමක් සහ වැඩි විශ්වාසයක් ගෙනෙන ඉගෙනුම් අත්දැකීමක්.

Economics විෂයය මතක තබාගැනීමකට සීමා නොකර, සංකල්ප තේරුම්ගෙන නිවැරදිව යෙදවිය හැකි ලෙස ඉගෙනගන්න අපි මඟපෙන්වමු.
නිවැරදි පාඩම් සැලසුමක් සමඟ, ඔබේ ඉලක්කය කරා විශ්වාසයෙන් යාමට NextGen Economics ඔබ සමඟ සිටී.
මම දිස්ත්‍රික්කයේ පළමුවැනියා වුණේ අහම්බෙන් නෙමෙයි. ඒ පාරේ තියෙන අමාරුව වගේම, ඒ ජයග්‍රහණයේ රසත් මම හොඳටම දන්නවා. එදා මම තනියෙන් ගිය ඒ ගමන, අද මම මගේ ළමයි එක්ක යනවා. මම ගියපු ඒ ඉහළම තැනින් මගේ දරුවන්වත් තියනකම්, මම අතහරින්නේ නෑ!




සෑම ඉලක්කයකටම හොඳ සැලැස්මක් අවශ්‍යයි. ඔබේ දැනුම, පුහුණුව සහ විශ්වාසය එකට ගොඩනඟන NextGen ඉගෙනුම් ගමන මෙන්න.
වසරක් ඇතුළත සම්පූර්ණ theory cover කර, revision papers සමඟ විභාගයට සූදානම් වෙමු.
සෑම පාඩමක් අවසන් වූ පසු එයට අදාළ past papers 2012 සිට 2024 දක්වා පුහුණු කරමු.
විශේෂ class ranking system එකකින් ඔබේ progress මැන, තව දුරටත් ඉදිරියට යාමට motivation ලබාදෙමු.
ඔබම short notes සකස් කිරීමට පුරුදු කරමින්, සෑම පාඩමකටම අදාළ සාරාංශයක් ගොඩනඟමු.
නිතර recap sessions සහ seminars හරහා ඉගෙනගත් දේ නැවත තහවුරු කරමු.
අධෛර්යමත් සිසුන් ධෛර්යමත් කිරීමේ වැඩසටහන් හරහා ඔබේ හීනයට අලුත් ශක්තියක් දෙමු.
Scroll to explore the journey ↓
අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා මුහුණදී දිස්ත්‍රික් ප්‍රථමයකුවන මා දැනට මොරටුව ව්‍යාපාර විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු සිදුකරගෙන යන අතර කෙටිම කාලයකින් ළමයින්ගේ විශ්වාසය දිනාගත් එකම ඉකොනොමික්ස් පන්තිය අපේ පන්තියයි. ඉතින් දිස්ත්‍රික් ප්‍රථමයකගෙන් ඔයත් ඉගෙනගෙන ඔයාගේ හීනෙත් සාර්ථකත්වය කරා ගෙන යන්න අප හා එක්වන්න...

A/L Economics විෂය සඳහා වඩාත් පැහැදිලි, සැලසුම්ගත ඉගෙනුම් අත්දැකීමක් අවශ්‍ය සිසුන් සඳහායි.
ලියාපදිංචි වීම සහ පන්ති කාලසටහන පිළිබඳ නවතම තොරතුරු ඉක්මනින් මෙතැනින් බෙදාගනු ඇත.
Online ඉගෙනුම් විකල්ප සහ ලියාපදිංචි විස්තර ඉක්මනින් දැනුම් දෙනු ඇත.



